gossiplanka alexa අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද පාර්ලිමේන්තුව තීරණාත්මකයි

අද (04) පෙරවරු 10.00ට පාර්ලිමේට්න්හුව ‍රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

පසුගියදා නියෝජ්‍ය කථානායක ධූරයෙන් රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස් වීම හේතුවෙන් එම ධූරයට අයෙකු පත් කර ගැනීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ කතාවක් අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතයි. 

පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක ‍රැස්වීමක් අද ද උදෑසන පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu