gossiplanka alexa සිංහල සිනමාවේ ප්‍රවේගකාරී සටන්කරු දිවියට සමුදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිංහල සිනමාවේ ප්‍රවේගකාරී සටන්කරු දිවියට සමුදෙයි

සිංහල සිනමාවේ  ප්‍රවේගකාරී  සටන්කරු වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු)  මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඒ මහතා 80 වන වියේ පසු වූවා. 

විල්සන් කරු මහහ්ටා 1948 ඔක්තෝබර් 28 වන දින උපත ලද විල්සන් මහතා චිත්‍රපට 240කට අධික සංඛ්‍යාවක සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. එසේම සිංහල සිනමාව තුළ ඔහු දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කලා. 

විල්සන් මහතා 1974 වසරේ දී "හදවත් නැත්තෝ" චිත්‍රපටය තුළින් සිනමාවේ මංගල රංගනය සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම ඔහුට සිංගල චිත්‍රපටවල දුෂ්ටයාගේ චරිතය හිමි වූ අතර චිත්‍රපට 250කට අධික ප්‍රමාණයක සහ රූපවාහිනී කතා මාලා 15කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායකත්වය සපයා දී තිබුණා. 

මාලනී ෆොන්ෆේකා මහත්මියගේ "සසර චේතනා" චිත්‍රපටය හි නිකොලස් ගේ චරිතය වෙනුවෙන් ඔහු කුසලතා සම්මානයක් ද දිනාගත්තා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu