![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ත්‍රි පෝෂ සමාගම වසා දැමීමට නව රජය තීරණය කර ඇති බවට වූ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
දැනට මෙරට තුළ පවතින විදුලි අර්බුදය හමුවේ ඉක්මනින් ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය තව දුරටත් උග්‍ර විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගයකට අනුව මෙරටට පැමිණ තිබූ පොහොර නෞකාවට අදාළ ගෙවීම් සිදු කිරීම නවතා දමා තිබූ අතර එම වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අද (07) එම පොහොර නෞකාව අයත් සමාගමට අදාළ මුදල් ගෙවීමට මහජන බැංකුව තී…
මුදල් පසුව ලබා දීමේ පදනම මත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් ඊයේ දිනයේ මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩ බෑමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් නිකුත් කරනු ලබනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන්යේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.