![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පා නදුර ප්‍රදේශයේ ගොඩනැගිලි පහක් එකවර කඩා වැටීමේ පුවතක් අද (30) වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය මාවතේ තිබූ පැරණි ගොඩනැගිලි පහක් මෙසේ කඩා වැටී තිබෙනවා.
මා තර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇති බව වාර්තා වනවා.
මාස තුනක කාලයක් සියළුම ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බැවින් එසේ ඉදිකිරීම් නතර කර දමන ලෙසයි සභාපතිවරයා පවසන්…
ක ළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
කො ළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක අද උදෑසන පිපිරීමක් සිදු වී තිබෙනවා. එම ගොඩ නැගිල්ලේ ආපනශාලාවක් තුළ මෙම පිපිරීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.