![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වි දුලිසැර වැදී වයස අවුරුදු 07ක් වූ පිරිමි දරුවෙක් මියගිය පුවතක් ඊයේ (27) දිනයේ දී විල්ගමුව, නාමීනිගම, පේරකනත්ත ප්රදේශයෙන් වාර්තා වුණා.
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
වසර හතරක් තිස්සේ පාසැල් සිසුවෙකුට ලිංගික අපයෝජනය සිදු කළ විවාහක ගුරුවරියක් ගැන කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
1 6 හැවිරිදි තරුණයෙකු අධික වේගයෙන් රිය පැදවීම නිසා ඊයේ මහබාගේ ප්රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුර පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා. සිය පියාගේ ජීප් රථය අධික වේගයෙන් පදවා ගෙන යාමේ දී වේගය පාලනය කර ගත නොහැකිව එම ජීප් රිය …
දි නපතා මාළුන්ට කෑම දැමීමට පුරුදුව ඇති අවුරුදු 11 දරුවෙකු එසේ මාළුන්ට කෑම දැමීමට යාමේදී මිය ගිය පුවතක් හොරණ ප්රදේශයෙන් වාර්තාවනවා.