![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් වෘත්තීය සමිති රැසක් අද කළු විරෝධතා දිනයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
චීන සමාගමකින් ආනයනය කල කාබනික පොහොර තොගය සඳහා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කර තිබුණා.
ගාලු ආරේදී පෞද්ගලික බස් රථ කිහිපයකට කළුතෙල් ප්රහාරයක් එල්ල වී තිබෙනවා. කළුතර-කොළඹ, මතුගම-කොළඹ, අළුත්ගම-කොළඹ සහ අම්බලන්ගොඩ-කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථ කිහිපයකට මෙසේ කළුතෙල් ප්රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ක ළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්රයිඩේ ගැන අහලා තියෙනවා ද? මහා සිකුරාදා ගැන අහලා තිබුණත් කළු සිකුරාදා දිනයක් පිළිබඳ ව ඔබට එතරම් මතකයක් නැතිව ඇති.
'ක ළු පුස් දිලීරය' පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන් ප්රාන්ත කිහිපයකින්ම කළු පුස් දිලීර රෝගය වැළඳුණු රෝගීන් සොයාගත් අතර දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ මඟින් මෙම දිලීරය ආසාදනය ව…