![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශු ද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (21) දිනයේ දී සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කර තිබෙනවා.
ප්‍ර වීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සිංහල සිනමාවේ ප්‍රවේගකාරී සටන්කරු වූ විල්සන් කරුණාරත්න (විල්සන් කරු) මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඒ මහතා 80 වන වියේ පසු වූවා.
මීටර් 400 කඩුළු මතින් දිවීමේ ජාතික සූරිය වන කෞෂල්‍යා මධුෂානි මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඇය සියදිවි හානි කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ලංකාවේ ප්‍රවීණ රැප් ගායකයෙකු වන ශිරාඩ් රූඩ් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරුද්ධව ගාලු මුවදොර පිටියේ දී මහජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයට එක් වෙමින් සිටිය දී ඔහු මෙලෙස …