gossiplanka alexa අරගල භූමියේ අවසන් ගමන් ගිය ශිරාෂ්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරගල භූමියේ අවසන් ගමන් ගිය ශිරාෂ්

ලංකාවේ ප්‍රවීණ ‍රැප් ගායකයෙකු වන ශිරාඩ් රූඩ් හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරුද්ධව ගාලු මුවදොර පිටියේ දී මහජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයට එක් වෙමින් සිටිය දී ඔහු මෙලෙස  ජීවිතයෙන් සමුගත්තා. 

පාරාදීසේ , මීදුම පිරි සඳපානේ , බඹර පදම් , විසේකාරී වැනි ජනප්‍රිය ගීත බොහොමයක ගායනයෙන් දායකත්වය සැපයූ ශිරාඩ් 1995 වර්ෂයේ සිට ගායන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කල අයෙක්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu