gossiplanka alexa ලන්ඩනයේ හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගත් ශ්‍රී ලාංකිකයා ලංකා ජනතාවට ජය පතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලන්ඩනයේ හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගත් ශ්‍රී ලාංකිකයා ලංකා ජනතාවට ජය පතයි

ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු අන්තර්ජාතික තලයේදී ජයග්‍රහණය කළ ඉහළම සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් වුණා. ඒ ලන්ඩනයේ පැවති කීර්තිමත් ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන ප්‍රදානයේදී යි. ඔහු රඟපෑ ලයිෆ් ඔෆ් පායි වේදිකා නිර්මාණයේ පායි ගේ චරිතය වෙනුවෙන් හිරාන් මෙම සම්මානය දිනාගනු ලැබුවා. 

ලන්ඩන් රංගන සමාජය විසින් මෙම ලෝරන්ස් ඔලිවියර් සම්මාන ප්‍රදානය සිදු කරනු ලබනවා. ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දැක්වූ හිරාන් අබේසේකර සිංහල බසින් ශ්‍රී ලාංකික සහෘදයන් අමතා කියා සිටියේඅ ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවක ඉන්න මොහොතක "මචංලා මම උඹලට ආදරෙයි, ජයවේවා!" යනුවෙනි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu