gossiplanka alexa ඊයේ ශූරතාවය දිනාගත් කෞෂල්‍යා අද ජීවිතයට සමුදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ ශූරතාවය දිනාගත් කෞෂල්‍යා අද ජීවිතයට සමුදෙයි

මීටර් 400 කඩුළු මතින් දිවීමේ ජාතික සූරිය වන කෞෂල්‍යා මධුෂානි මිය ගොස් ඇති බව වාර්තා වනවා. ඇය සියදිවි හානි කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඇය මිය යන විට 25 වන වියේ පසු වූවා. 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හා 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම ද ඇය දිනාගෙන තිබෙනවා.  

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කෞෂල්‍යා අද උදෑසන 11ට පමණ මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇති බවයි කුලියාපිටිය පොලිසිය පවසා ඇත්තේ. ඇය අවසන්වරට ජයග්‍රහනයක් ලබා ගත්තේ ඊයේ දිනයේ දීය. ඒ ඊයේ දියගමදී නිමා වු 100වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියද නියෝජනය කරමින් කාන්තා මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව ජයගනිමින්. 

කෞෂල්‍යා මධුෂානිගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (25) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. 



kaushalya's letter




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu