![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉන්ධන හිඟයත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිසියාකාරව බෙදා දෙන්නේ දැයි අධීක්ෂණය කිරීමට අද (22) දින සිට යුද…
රුසියාව යුක්රේනයේ අගනුවර වන කිව් ආක්‍රමණය කිරීමේ සීමාවට පැමිණ තිබෙනවා. ඔවුන් තුන් පැත්තකින් හමුදා ප්‍රහාර එල්ල කරමින් මෙලෙස යුක්රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
රුසියාව, යුක්රේන දේශ සීමාවේ සිටි භට පිරිසෙන් කොටසක් ආපසු කැඳවා ඇති බව රුසියාව පවසා තිබෙනවා. යුක්රේන දේශ සීමාව අසල රුසියන් භට පිරිස් රඳවා සිටින්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට බවයි බොහෝ රටවල් විශ්වාසය පළ කර සිටින්නේ.
යු ද හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර්වරයකුගේ වාද්දුව නිවසේ රියැදුරු රාජකාරි සිදුකරන යුද හමුදා කෝප්රල්වරයකු පෙරේදා (22) රාතිර්යේ දී මාර්ගයේ ඇද වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.
බ ස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වනවා. අමතරව ආර්ථික මධ්‍යස්ථානවල, ඇගළුම් කර්මාන්ත ශාලාවල සහ අනෙකුත් කර්මාන්ත ශාලාවල සේවකයින්ට ද කඩිනමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා…