![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සඳහා ජංගම වැසිකිළි පද්ධතියක් සවි කිරීම පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා. විරෝධතාකරුවන්ගේ පහසුව සඳහා විරෝධතා පැවැත්වීමට වෙන් කළ ස්…
ග්රෑ න්ඩ්පාස් හි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. එසේම අළුතින් හුදකලා කරන අනෙක් ප්‍රදේශ සහ හුදකලාබව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව නිවේදනය පහතින්
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
අ ද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා.
ඊ යේ දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 194ක්.එයින් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර 114 දෙනෙකු හමු වී ඇත්තේ දිවයිනේ විවිධ ප්රදේශවලින්ය. එයිනුත් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය දැමූ නැති ප්‍රදේශ…