gossiplanka alexa ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ කිහිපයක් නැවත හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ කිහිපයක් නැවත හුදකලා කෙරේ

ද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා.

අඟුලාන පොලිස් වසමේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක සහ කඳාන සහ මහබාගේ යන පොලිස් වසම් මෙලෙස හුදකලා ගම්මාන ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu