![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පානදුර කේතුමතී රොහලේ ගිලන්රථ රියදුරුරෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සහ ගිලන් රථ රියදුරු යන දෙදෙනාම එකම බන්ධනාගාරයේ රඳවා සිටීම සම්බන්ධයෙන් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිය…
පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් හතරදෙනාගෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. ඝාතකයින් පානදුර, හිරණ මාර්ගයේ ස්වර්ණජෝති මාවතේ නිවසක තාවකාලිකව දවක් හතරක් නැවතී සිට …
ඊයේ (27) දිනයේ දී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර මූලික රෝහල ඉදිරිපිට දීයි.
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ගිලන් රථ සේවයේ නියුතු රියදුරෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පී.සී.ආර් පරීක්ෂණ සඳහා සේවයේ යොදා තිබූ මෙම රියදුරා අනෙකුත් රියදුරන් සමඟ නේවාසිකව සිට ඇති බැවින් ඔවුන් සියළු දෙනාම නිරෝධායනයට…
md .uk w;f¾ .s,ka r:hg myr ÿka msßi fidhd.;a yeá - ^PdhdrEm& miq.sh ui 28 Èk taldnoaO úmlaIfha md .uk w;r ;=r fmardfo‚h frday, wdikakfha§ .s,ka r:hlg myr§fï isoaêh Tng u;l we;s' fuu .s,ka r:hg myr ÿkafka ljqo hka…