![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉ න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා.
නි සි සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් කටයුතු කිරීමට පියවර ගනිමින් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපොළ අද උදෑසන විවෘත කරනු ලැබුවා.
පෙ ර සැලසුම් කර තිබූ පරිදි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු 01 වන දින විවෘත කිරීමට නොහැකිවනු ඇති බව ගුවන් තොටුපල බලධාරීන් පවසනවා. ඔවුන් පවසන්නේ බොහොමයක් රටවල නව කොරෝනා වෛරසය තවමත් ඉතා දරුණු අන්දමින් පවතින බැවින් ගු…
කො රෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (04) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. නමුත් එලෙස පැමිණ පිරිස ගුවන් තොටුපලේ දී කළහකාරී ලෙස හැසිරී ඇති බවයි ව…
කො රෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් මේ වන විට නොයෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒඅරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.