Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

corona update gossip
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් මේ වන විට නොයෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ඒඅරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

එසේ ක‍ටුනායක ගුවන් තො‍ටුපල වසා දැමීමේ තීරණය ගැනීමට රජය විසින් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිට්න බවයි ආරංචි වන්නේ.

මේ වනවිටත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා. .

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page