gossiplanka alexa ක‍ටුනායක ජාත්‍යන්තර ගුවන්තො‍ටුපල වසා දැමීමේ තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක‍ටුනායක ජාත්‍යන්තර ගුවන්තො‍ටුපල වසා දැමීමේ තීරණයක් ?

corona update gossip
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් මේ වන විට නොයෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ඒඅරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

එසේ ක‍ටුනායක ගුවන් තො‍ටුපල වසා දැමීමේ තීරණය ගැනීමට රජය විසින් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිට්න බවයි ආරංචි වන්නේ.

මේ වනවිටත් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා. .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu