gossiplanka alexa ගුවන්තො‍ටුපොළ විවෘත කෙරේ, රටවල් දෙකක මගීන්ට ලංකාවට ඇතුල්වීම තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුවන්තො‍ටුපොළ විවෘත කෙරේ, රටවල් දෙකක මගීන්ට ලංකාවට ඇතුල්වීම තහනම්

open Katunayaka air portනිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් කටයුතු කිරීමට පියවර ගනිමින් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ ක‍ටුනායක ගුවන් තො‍ටුපොළ අද උදෑසන විවෘත කරනු ලැබුවා. 

ඒ අනුව ක‍ටුනායකට පැමිණෙන එක් ගුවන් යානයක මගීන් 75 දෙනෙකු පමණක් සිටිය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. 

කෙසේ වෙතත් ඉන්දියාවෙන් සහ වියට්නාමයෙන් පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu