![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ව සර ගණනාවක් පුරා පාඩු ලැබීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයෙ කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබුණා. එමඟින් 51%ක කොටසක් රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා.
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් කිහිපයකින් පැමිණෙන ගුවන් යානා අත් හිටුවීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා.
කු වේට්වල කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් තෝරා බේරාගෙන ඔවුන් ලංකාවට එවූ බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරනවා. කුවේට් වලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් මෙරට රජය විසින් දිවයිනට ගෙන්වා ගැනීමට තෝරා නොගත් බවත් එම රටෙන් ඔවුන්ව තෝ…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමේදී 2013 වසරේ සිදුවු බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිර…
ගු වන්තොටුපල හා ගුවන්සේවා සමාගම මෙරටට පැමිණෙන ගුවන්යානා වල අපද්‍රව්‍ය සිය සමාගම සතු නයිකන්දේ පිහිටි දහනාගාරයට දමා පිලිස්සීම සිදු කිරීම වසර 15 ක කාළයක සිට සිදුකිරීම කල ද එම අපද්‍රව්‍යය ටෙන්ඩර් කැඳවා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු …