![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකවරයා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇති බව වාර්තා වනවා. ඊඅ අගමැතිවරයා ඉවත් කළහොත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100කට වැඩි පිරිසක් විපක්…
සමගි ජනබලවේගයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබෙන විශ්වාසභංග යෝජනාවට සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ දී රුසියාවට සහාය පලකරන සහ නොකරන රටවල් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සිදියමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙ රට ඇති ගෑස් සමාගම් දෙකට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ආරක්ෂාකාරීව ජනතාවට ගෑස් සැපයීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින්. ඒ අනුව ලිට්‍රො ගෑස් සමාගමට එරෙහිව නඩු 4ක් ද ලාෆ් ගෑස් සමාගමට එරෙහිව නඩුවක් ද පැවරීමට සැලසුම් කර …
න ව පාර්ලිමේන්තුවේ ප්‍රථම කාර්යයක් ලෙස සිදු කිරීමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පෙත්සම් යොමු කර ඇති බව වාර්තා වනවා.