![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2022 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබෙනවා.
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය 20යි 20 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බාබා වැන්ගා 1911 ඔක්තෝම්බර් 3 වන දින පැන්ඩෝ සුර්චෙව් (7 මැයි 1873 - 8 නොවැම්බර් 1940) සහ පරස්කේවා සුර්චෙවාට දාව ස්ට්රූමිකා හි උපත ලැබුවා. ඇය සෞඛ්‍ය සංකූලතා වලින් පීඩා විඳි නොමේරූ ළදරුවෙක්. පසු කාලීනව වැන්ගා ලෝකයේ මෙතෙක් සිටි හොඳ…
2022 සඳහා වූ දින දර්ශනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම දින දර්ශනය අනුව 2022 වසර සඳහා සෑම මසකටම පාහේ දීර්ඝ නිවාඩු පවතිනවා.
2 022 අයවැය වැඩි ඡන්දයෙන් අද 93කින් සම්මත වුණා, එයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් ලැබුණා. ඒ අනුව 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා.