කො
ළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කර තිබෙනවා. 

අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර් හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.