gossiplanka alexa ගාලුමුවදොර අරගලකරුවන් ඉවත් කරන්න පොලීසිය අධිකරණයට යයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාලුමුවදොර අරගලකරුවන් ඉවත් කරන්න පොලීසිය අධිකරණයට යයි ?

ජනාධිපති කාර්යාලය අසල ගාලු මුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා පොලීසිය විසින් අලුත්කඩෙ උසාවියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. 

අලුත්කඩේ අංක 8 මහෙස්ත්‍රාත් අධිකණයට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu