gossiplanka alexa විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථකයි

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට අලුත්කඩේ උසාවිය හමුවේ අද පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබුණා. 

එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu