gossiplanka alexa CEYPETCO තෙල් මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

CEYPETCO තෙල් මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න


අද  (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගනන් මෙසේය.


92 පෙට‍්‍රල් – රුපියල් 338

95 පෙට‍්‍රල් – රුපියල් 373

ඔටෝ ඩීසල් – රුපියල් 289

සුපර් ඩීසල් – රුපියල් 329


ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පෙර දිනයේ ඉහල දමන ලද අතර එම බෙදුම්හල්වල මිල ගණණ් මෙසේය.


92 පෙට‍්‍රල් – රුපියල් 338

95 පෙට‍්‍රල් – රුපියල් 367

ඔටෝ ඩීසල් – රුපියල් 289

සුපර් ඩීසල් – රුපියල් 327



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu