gossiplanka alexa ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයින්ට අධිකරණයෙන් දුන් තීන්දුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයින්ට අධිකරණයෙන් දුන් තීන්දුව

2021 දෙසැම්බර් මාසයේ දී පකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය විසින් තීන්දුවක් දී තිබෙනවා. 

ඒ අනුව සකකරුවන් හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය පියවර ගෙන ඇති අතර තවත් සැකකරුවන් හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරඬුවම් නියම කර තිබෙනවා. එසේම තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2ක සිර දඬුවම් පමුණුවා ඇති බවයි සඳහන් වන්නේ. 

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 900කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා. තවත් පුද්ගලයින් 43 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu