gossiplanka alexa ඉන්ධන මිල වැඩි වීමත් සමඟම බස් ගාස්තු 60%කින් වැඩි වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල වැඩි වීමත් සමඟම බස් ගාස්තු 60%කින් වැඩි වෙයි ?

ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමඟම බස් ගාස්තු ද වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසනවා. 

ඩීසල් සහනාධාරයක් ලංගම ඩිපෝ හරහා හෝ ලබා දෙන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලා තිබෙනවා. එසේ කිසිදු සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු 60%කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ. 

එසේ වුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35ක් පමණ වනු ඇති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu