gossiplanka alexa ලොව ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකට රුසියාවෙන් තර්ජන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකට රුසියාවෙන් තර්ජන

බටහිර රටවලින් සම්භාධක පැමවීමත් සමඟම රුසියාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බටහිර සමාගම්වලට රුසියාව විසින් තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

රුසියානු නීති නිලධාරීන් විසින් ලිපි, ඇමතුම් සහ හමුවීම් හරහා විදෙස් සමාගම් කිහිපයකට මෙලෙස අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව, කොකා කෝලා, මැක්ඩොනල්ඩ්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල්, IBM and Yum Brands,  KFC සහ Pizza Hut මව් සමාගම ආදී සමාගම් වලට මෙලෙස අනතුරු ඇඟවීන් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. 

එසේම තම රජය විවේචනය කරන ඕනෑම පුද්ගලයෙක් අත් අඩංගුවට ගන්නා බවත් බුද්ධිමය දේපළ ඇතුළු වත්කම් රාජ සන්තක කරන බවත් රුසියාව විසින් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu