gossiplanka alexa ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමි‍ටු සාමාජිකයින්ගේ නිර්දේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමි‍ටු සාමාජිකයින්ගේ නිර්දේශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි රජයට නිර්දේශ කර තිබෙන බව වාර්තා වනවා. එසේම බදු නිදහස් කිරීම් අවම කිරීමටත් අදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් ඔවුන් නිර්දේශ ලබා දී තිබෙනවා. 

ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති තවත් නිර්දේශ සහ යෝජනා කිහිපයක් නම්

  • ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමු වීම
  • සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම
  • ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම
  • රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කිරීම
  • පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කිරීම

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් පසුගිය මාස දෙක තුළ සිදු කල සාකච්ඡාවල වාර්තාවක් රජයට ලබා දෙමින් ඔවුන් මෙම නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu