gossiplanka alexa "ක්‍රීඩාංගන සංගීත සංදර්ශනවලට දෙන්න එපා"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ක්‍රීඩාංගන සංගීත සංදර්ශනවලට දෙන්න එපා"

ක්‍රිඩාංගන, විනෝද සැණකෙළි සහ සංගීත සංෆ්හර්ශන සඳහා ලබා දීමෙන් වැළකී සිටින ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කෝටි ගණනින් මුදල් යොදවා ක්‍රීඩාංගන නිර්මාණය කළ ද සංගීත සංදර්ශන වැනි දේ තුළින් ඒවා විනාශයට පත් වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම හා ඉදිකිරීමට යෝජිත පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu