gossiplanka alexa 37 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව ලංකාවේ දී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

37 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව ලංකාවේ දී

ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත්කිරීම සහ සැමට ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා  ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම උදෙසා ලොව රටවල් 130 ක් පුරා සිය ක්‍රියාකාරීත්වය ලබාදෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 36 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වුණා.

එහිදී සමුළුවට සහභාගීවූ සියළු රටවල එකඟතාවයෙන් 37 වැනි ආසියානු ක්ෂාන්තිකර සමුළුව 2024 වර්ෂයේ දී රටවල් 40 ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඒකමතිකව තීරණය කරනු ලැබුවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu