gossiplanka alexa දේශපාලන පක්ෂයක් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට නම් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශපාලන පක්ෂයක් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට නම් ?

දේශපාලන පක්ෂයක් පිළිගත් පක්ෂයක් බවට ලියාපදිංචි කිරීමේ සුදුසුකම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සඳහනක් කර තිබෙනවා.

ඒ අනුව,

පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 5කට නො අඩු ගණනකට තරඟ කරනු ලැබ එයින් මැතිවරණ කොට්ඨාස දෙකකට නො අඩු සංඛ්‍යාවකින් නියෝජිතයන් දෙදෙනෙකුට නො අඩු සංඛ්‍යාවක් පත්ව තිබීම,

පළාත් සභා ඡන්ද විමසීමකදී මැතිවරණ කොට්ඨාස පහකට තරඟ කර අවම වශයෙන් කොට්ඨාස තුනක් සඳහා නියෝජිතයින් තුනකට නො අඩු සංඛ්‍යාවක් පත්ව තිබීම,

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක දී දිස්ත්‍රික්ක පහකට නො අඩු සංඛ්‍යාවක පළාත් පාලන ආයතන 15කට නො අඩු සංඛ්‍යාවක් වෙනුවෙන් අපේක්ෂයන් ඉදිරිපත් කර, දිස්ත්‍රික්ක දෙකකට නො අඩු සංඛ්‍යාවකින් සභිකයින් නව දෙනෙකුට නො අඩු සංඛ්‍යාවක් තේරීපත් වී තිබීම,

යන කරුණු දේශපාලන පක්ෂයක් පිළිගත් පක්ෂයක් බවට ලියාපදිංචි කිරීමේ සුදුසුකමක් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu