gossiplanka alexa ඉන්ධන මිල වාර්තාගත ලෙසින් තවත් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල වාර්තාගත ලෙසින් තවත් ඉහළට

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැ‍ටුම් හේතුවෙන් තෙවන වරටත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වෙළඳපොළේ බ්‍රිතාන්‍යයය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 130ක් ලෙස වාර්තා වුණා. 

මේ අතර රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීම පිළිබඳව ඇමරිකාවේ අවධානය යොමුව තිබෙනවා. යම් හෙයකින් ඇමරිකාව විසින් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම නවතා දැමුවහොත් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu