gossiplanka alexa ගැබිණි බිරිඳගේ දොළදුකට කොස් ගෙඩිය කැඩූ සැමියා අවසන් ගමන් යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගැබිණි බිරිඳගේ දොළදුකට කොස් ගෙඩිය කැඩූ සැමියා අවසන් ගමන් යයි

ගර්භණී බිරිඳට කොස් අනුභව කිරීමේ කැමැත්තක් ඇති වීම නිසා කොස් ගෙඩියක් කඩා ගැනීමට ගිය පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

පාළු ඉඩමක ඇති කොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා මියගිය පුද්ගලයා ගසට නැග ඇති අතර එම ඉඩමට අසල්වැසි නිවසක සිටි පුද්ගලයෙක් ඔහු සමඟ ආරවුලක් ඇති කර ගෙන තිබෙනවා. ආරවුල අතරතුර අසල්වැසි පුද්ගලයා කොස් ගසට නැගී කොස් කඩා ගත් පුද්ගලයාට පිහියෙන් පපුවට ඇණ ඇති බවයි පැවසෙන්නේ. 

තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට ‍රැගෙන යමින් සිටියදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය පිටුවල මාර්ගයේ 2කණුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වන එක්දරු පියෙක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu