gossiplanka alexa ලංකාවේ කොටස් වෙළඳපොළ විශාල ලෙස කඩා වැටේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ කොටස් වෙළඳපොළ විශාල ලෙස කඩා වැටේ

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ද්විත්වයම ඊයේ (24) ගනුදෙනුවල දී විශාල ලෙසින් පහත වැටීමකට ලක් වුණා. 

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 540.42කින් (4.82%) පහත වැටී දිනය අවසානයේ දී එය සටහන් වූයේ ඒකක 10,677.34ක් ලෙසයි. දිනයේ පිරිව‍ටුම රුපියල් බිලියන 3.71ක් වූ අතර කොටස් මිලියන 160කට අධික සංඛ්‍යාවක් හුවමාරු වී තිබුණා. 

යුක්‍රේනයේ පවතින යුද ගැ‍ටුම් හේතුවෙන් ලොව කොටස් වෙළඳපොළ දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu