gossiplanka alexa ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයින් අසීරු තත්ත්වයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයින් අසීරු තත්ත්වයක

යුක්‍රේනයේ පවතින යුද ගැ‍ටුම්නිසා එරට සියළු ජාත්‍යන්තර ගුවන් සේවා ගමන් නවතා දමා ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතිකයින්ට ආපසු සිය රට බලා පිටවත්ව යාමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

එම සංචාරකයින්ට තව කොතෙක් කලක් මෙරට තුළ ‍රැඳී සිටීමට සිදුවේද යන්න පිළිබඳව තීරණයක් ගත නොහැකි තත්ත්වයකයි පසුවන්නේ. එම සංචාරකයින්ට යුක්‍රේනයේ සිටින සිය ඥාතීන් සමඟ සම්බන්ධ වීමට ද ඉතා අසීරු තත්ත්වයක් උදා වී ඇති බැවින් ඔවුන් දැඩි කම්පනයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. යුක්‍රේනයේ දුරකතන සහ අන්තර්ජාල සම්බන්ධතා ද අඩපණ වීම හේතුවෙන් එරට පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම ඉතා අසීරු වී තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමේ කටයුතු රජය විසින් ආරම්භ කර ඇති අතර තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එය සිදුවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu