ඉදිරියේ දී තවත් ඉන්ධන තොග ලැබීමට නියමිත බවත් ඇමතිවරයා සඳහන් කරනවා. දැනට ගොඩ බාමින් පවතින ඩීසල් තොගයෙන් විදුලිබල මණ්ඩලය සඳහා මෙට්‍රික් ටොන් 6000ක් ද sojitz බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 4200 ක් ද වශයෙන් දින හයක් සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.