gossiplanka alexa රුසියාව යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය ආක්‍රමණය කරයි

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ යුද ගැ‍ටුම් උග්‍ර අතරට හැරෙමින් තිබෙනවා. රුසියන් හමුදාව යුක්‍රේනයේ දෙවන විශාලතම නගරයට වන කාකිව් නගරයට ඇතුල් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

කාකිව් නගරයේ ස්ථාන ‍රැසක මේ වන විට රුසියානු භට පිරිස් සහ ඔවුන්ට අයත් යුද්ධ ටැංකි ස්ථාන ගත කර තිබෙනව බව යි සඳහන් වන්නේ. 

කෙසේ වෙතත් යුක්‍රේනයේ අගන්වුඅර වන කිව් අල්ලා ගැනීමට රුසියාවට පහසු නොවනු ඇතැයි විචාරකයින් පවසනවා. සතුරු පාර්ශවය විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කලත් අගනුවර සම්පූර්ණ පාලනය රජය සතුව පවතින බව යුකේන රජය ප්‍රකාශ කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu