gossiplanka alexa ඇමරිකාවෙන් අළුත් කොවිඩ් ප්‍රභේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකාවෙන් අළුත් කොවිඩ් ප්‍රභේදයක්

නිව්යෝක් නගරයේ අපවිත්‍ර ජලය බැහැර කරන මාර්ග ආශ්‍රිතව අද්භූත කොවිඩ් ප්‍රභේදයක් පැතිරීමේ තර්ජනයක් මතු වී තිබෙනවා. මෙම අප ජල ප්‍රවාහන මාර්ගවල මීයන් බොහෝ දක්නට ලැබෙන අතර එම මීයන් මාර්ගයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බව බලධාරීන් පවසනවා. 

නගරයේ භූමියට යටින් ඊළඟ නව කොවිඩ් විකෘතිය ආරම්භ විය හැකි බවටයි ඔවුන් සැක පළ කරන්නේ. මෙම ප්‍රභේදය Rat Covid ලෙස නම් කර තිබෙනවා. 

දැනට හඳුනාගෙන ඇති අනෙකුත් කොවිඩ් ප්‍රභේදවලට වඩා මෙම නව කොවිඩ් ප්‍රභේදය වෙනස් වනවා. කොවිඩ් වෛරසයේ දක්නට ඇති එකතරා ඇමයිනෝ අම්ල වෙනසක් එය වැළඳුණු රෝගීන්ගේ දක්නට නැහැ. 

මීයන් මලාපවාහන පද්ධතියේ අපද්‍රව්‍ය ආහාරයට ගන්නා බැවින් එහි ඇති විකෘති වෛරස් ගුණනය වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu