gossiplanka alexa ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නුදුරේදීම සාගරයට කඩා වැටේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නුදුරේදීම සාගරයට කඩා වැටේ ?

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 වසරේ මුල් භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතැයි නාසා ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. එම වාර්තාවට අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙනු ඇත්තේ පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශයකට වඩාත් ඈතින් සාගරයේ පිහිටි "පොයිට් නිමෝ" නම් සාගර ප්‍රදේශයටයි. 

"අභ්‍යවකාශ යානා සුසානය" ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශය ශාන්තිකර සාගරයේ පිහිටා තිබෙනවා. 2001 වසරේ දී කඩා වැ‍ටුණු "මීර්" නැමැති රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුළු බොහොමයක් පැරණි චන්ද්‍රිකාවන් ද තවත් අභ්‍යවකාශ සුන්බුන් ද මෙම ස්ථානයට වැටී ඇති බවයි පැවසෙන්නේ. 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2024 දක්වා පමණක් ක්‍රියා කරවීමට අනුමත වී ඇති නමුත් සියළු කොටස්කරුවන්ගේ එකඟත්වය මත එහි ක්‍රියාත්මක කාලය දීර්ඝ කළ හැකිවනවා. ඒ අනුව 2030 දක්වා මෙය භාවිතයේ පැවතීමට ඉඩ කඩ සැලසෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu