gossiplanka alexa බැසිල් රාජපක්ෂ දිවි නැගුම "ලිත්" නඩුවෙන් නිදොස් කොට නිදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැසිල් රාජපක්ෂ දිවි නැගුම "ලිත්" නඩුවෙන් නිදොස් කොට නිදහස්

2015 වසරේ දී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බවට කියන මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයෙකුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම නිසා දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි අනූහතරලක්ෂයක් පාඩු කල බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා. 

එවකට සිටි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට මෙන්ම දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි වද නඩු පවරා තිබූ අතර ඔහුද මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය අද නියෝග කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu