gossiplanka alexa මුහුදු පතුලේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුදු පතුලේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි තත්ත්වයක්

පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමෙන් මෙසේ සුනාමි තත්ත්වයක් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මෙසේ සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයකටයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu