gossiplanka alexa ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තුන් වන එක් දින තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 184 ක විශිෂ්ඨජයක් අත් කර ගැනීමට සමත් වුණා. 

ඒ අනුව තරඟාවලියේ ජය 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව සතු වනවා.

තරඟාවලියේ වීරයා සම්මානය පැතුම් නිස්සන්කට හිමි වුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu