gossiplanka alexa දක්ෂ පුහුණුකරුවෙකු සමඟ ඕස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා කණ්ඩායම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දක්ෂ පුහුණුකරුවෙකු සමඟ ඕස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා කණ්ඩායම

ලබන පෙබරවාරි මස 11 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ උපායමාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබෙනවා. 

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන මෙම තරඟාවලිය විස්සයි විස්ස තරඟ 5කින් සමන්විතයි. 

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම

  • දසුන් ශානක - නායක
  • චරිත් අසලංක - උපනායක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • පැතුම් නිස්සන්ක
  • ධනුෂ්ක ගුණතිලක
  • කුසල් මෙන්ඩිස්
  • දිනේෂ් චන්දිමාල්
  • චාමික කරුණාරත්න
  • ජනිත් ලියනගේ
  • කමිල් මිෂාර
  • රමේෂ් මෙන්ඩිස්
  • වනිඳු හසරංග
  • ලහිරු කුමාර
  • නුවන් තුෂාර
  • දුෂ්මන්ත චමීර
  • බිනුර ප්‍රනාන්දු
  • මහීෂ් තීක්ෂණ
  • ජැෆ්‍රි වැන්ඩර්සෙ
  • ප්‍රවීන් ජයවික්‍රම
  • ශිරාන් ප්‍රනාන්දු

Aaron Finch ​නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම
  • Aaron Finch (c)
  • Ashton Agar
  • Pat Cummins
  • Josh Hazlewood
  • Travis Head
  • Moises Henriques
  • Josh Inglis
  • Ben McDermott
  • Glenn Maxwell
  • Jhye Richardson
  • Kane Richardson
  • Steven Smith
  • Mitchell Starc
  • Marcus Stoinis
  • Matthew Wade
  • Adam Zampa


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu