gossiplanka alexa විදුහල්පතිවරුන් නැවත වැඩ වර්ජනයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුහල්පතිවරුන් නැවත වැඩ වර්ජනයක

විදුහල්පති සමිති සන්ධානය ලබන 28 වන දින දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ගුරු විදුහල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කල චක්‍රලේකය අනුව විදුහල්පතිවරුන්ට නව වැ‍ටුප් විෂමතාවයක් මතුව තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ. එය ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් මෙම සංකේත වැඩ වර්ජනය දියත් කරනු ලබනවා. 

එකම දින පත්වීම ලැබ සමාන සුදුසුකම් සහිත ගුරු සේවයේ නිරත නිලධාරීන්ට විදුහල්පති සේවයේ නිලධාරියාට වඩා වැඩි වැ‍ටුපක් හිමි වී ඇති බවයි විදුහල්පති සමිති සන්ධානය පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu