gossiplanka alexa විදේශයන්හි සිට ලංකාවට පැමිණෙන මගීන්ට දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදේශයන්හි සිට ලංකාවට පැමිණෙන මගීන්ට දැනුම් දීමක්

කොවිඩ් 19 ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ විදේශයන් හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ජනතාව හට පළමු, දෙවන හෝ තෙවන (බූස්ටර්) එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට අවස්ථාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඊයේ දින (07) සිට සලසා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දවස පුරා මේ සඳහා යොදවා ඇති අතර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් හට තමන්ගේ අභිමතය පරිදි පැමිණීමේ පර්යන්තයේ දී එන්නත්කරණය සිදු කර ගැනීමට අවස්ථාව හිමිවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu