gossiplanka alexa රාත්‍රියේ දී විදුලිය කැපීම අවම කර ගැනීමට නම් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාත්‍රියේ දී විදුලිය කැපීම අවම කර ගැනීමට නම් ?

කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් බිඳවැටීම නිසා ඊයේ (07) දිනයේ දිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. පවතින අර්බුදය හමුවේ දිවයිනේ ප්‍රදේශවලට විදුලිය බිඳ වැටීම් සිදු විය හැකි බැවින් එය අවම කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි උඳුන් භාවිතා කර ආහාර පිළියල කරගන්නා විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ රාත්‍රී ආහාර වේල සවස 6ට පෙර පිළියල කරගන්නා ලෙසයි. එලෙස ක්‍රියා කිරීමෙන් රාත්‍රියේ දී විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංග පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu