gossiplanka alexa කොවිඩ් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සඳහා නිරෝධායන චක්‍රලේඛයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සඳහා නිරෝධායන චක්‍රලේඛයක්

කොවිඩ් ආසාදිතයින් සහ ආසාදිතයෙක්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

රෝහල් ගත කර සිටින රෝගියෙක් නම් - රෝග ලක්ෂණ සුව අතට හැරී ඇත්නම් ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගය ඇති වූයේ නැත්නම් දින 07කට පසුව රෝහලෙන් නිදහස් කිරිමට හැකියි.

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගියෙක් නම් - රෝග ලක්ෂණ සුව අතට හැරී ඇත්නම් ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගය ඇති වූයේ නැත්නම් දින 07කට පසුව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයෙන් මිදිය හැකියි.

කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් නම් - පූර්ණ ලෙස කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇති රෝග ලක්ෂණ නොපෙන්වන්නෙක් නම් නිරෝධායනය වීමකින් තොරව සිය සාමාන්‍ය කටයුතු කරගෙන යා හැකියි. රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් කොවිඩ් පරීක්ෂණයකට යොමු විය යුතුයි. එක් එන්නතක් හෝ එන්නත් කිසිවක් ලබා නොගත් පුද්ගලයෙකු නම් දින 07ක් නිරෝධායනයට ලක් විය යුතු අතර ඉන්පසු රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයක් සිදු කර ගත යුතුයි. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu