gossiplanka alexa වයඹ පළාතට නව ආණ්ඩුකාරවරයෙක් පත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වයඹ පළාතට නව ආණ්ඩුකාරවරයෙක් පත් කෙරේ

යඹ පළාතේ ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කල රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් හිස් වූ තනතුරට නව ආණ්ඩුකාරවරයෙක් පත් කර තිබෙනවා. 

ඒ අනුව වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දිවුරුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu