gossiplanka alexa ගෑස් නෞකා දෙකෙන් එකකට ගොඩබෑමට අවසර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් නෞකා දෙකෙන් එකකට ගොඩබෑමට අවසර

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගෑස් අඩංගු නෞකා දෙකෙහි ඇති ගෑස් ගොඩබෑමට පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් අවසර ලබා නොදීම නිසා එම නෞකා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා. 

එසේ ගෑස් ගොඩබෑමට අවසර ලබා නොදුන්නේ  ඒවායේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණත් එහි “එතිල් මර්කැප්ටන්” නැමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයෙන් අඩංගු නොවන බව අනාවරණය වීම හේතුවෙන්.

නමුත් (17) ඊයේ දිනයේ දී මෙම නෞකා දෙකෙන් දෙවන වරට පැමිණි නෞකාවේ ඇති ගෑස් ගොඩ බෑමට පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් නැවත අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu