gossiplanka alexa 2021 ලෝක රූ ‍රැජිණ තරඟාවලිය තාවකාලිකව නවතා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2021 ලෝක රූ ‍රැජිණ තරඟාවලිය තාවකාලිකව නවතා දැමේ

බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක රූ ‍රැජිණ තේරීමේ අවසන් වටයේ  තරඟය තාවකාලිකව නවතා දැමීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ එම රූ ‍රැජිණ තරඟාවලියට ඉන්දියාව නියෝජනය කරමින් තරඟකරන මනාසා වරණාසි ඇතුළු 17දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමයි. 

කෙසේ වෙතත්  ඉදිරි දින 90 ඇතුළත තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බව තරඟ සංවිධායකවරු නිවේදනය කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu